🪁kite festival #shorts #kite #festivalසරුංගල් යවන ඔයාලට Save කරල තියාගන්න ඕනි වෙයි. සයිස් 2 ඉදං 90 වෙනකම් ලංකාවෙ සරුංගල් යවන්න තියන හොදම නූල් අපෙන්ම විතරයි #සරුංගල් #සරුන්ගල් #සරුන්ගලේ #සරුංගලේ #kitefestivalවසරේ හොදම අයියා.......... #funny#srilanka #jokes#foryou#sinhalaසූරි අයියේ කැත වැඩ කරන්න එපා... 🫣💔 මිනිස්සුන්ට FB Monetization කිය කිය රවට්ටලා, මිනිස්සු දුක් මහන්සියෙන් හම්බකරගත්ත සල්ලි ගරාගන්න මාෆියා කාරයන්ට ඔයා වගේ අය හින්දා බඩේ පාර වදිනවා නේද??... 😂💥 ඊයේ (2026/08/09) බොරැල්ලේ YMBA එකේදී ඔයා Facebook කියන්නෙ මොකක්ද? 📱 Facebook වල හැසිරීම මොන වගේද? 🤔 ඒකට අනුගතව අපි කොහොමද වැඩකරලා CM Tool අරගෙන සල්ලි හොයන්නේ කියන විදිය ඔයා නිර්ලෝභීව A to Z කියලා දුන්නා... 💸✨ ඔයානම් මනුස්සයෙක් වෙන්න බෑ... 🥺 ඔයා නම් ඇත්තටම මිහිපිට දෙයියෙක්... 😇🙏 අද කාලේ වතුර උගුරක්වත් නිකන් දෙන්න කැමති නැති, හැම දේම සල්ලි වලට මිල වෙන මේ සමාජයේ... 🌊❌ ඔයා අමාරුවෙන් ජීවිත කාලය පුරාවට එකතු කරපු දැනුම කිසිම ගුරු මුෂ්ටියක් නැතුව ආපු සේරටම කියලා දුන්නා... 🧠💡 ඇයි සූරි අයියේ එහෙම?..... 🥺 අඩුම ගානේ ඔයාගේ Course එක ගැනවත්, ඒකට එන්න කියලවත් එක වචනයක් කිව්වෙ නෑ... ඇයි එහෙම? 😳🎯 ඔයා වගේ මිනිස්සුන්ට තව තවත් හරියන්න ඕනි... 🌟 හදවතින්මයි කියන්නේ... ❤️‍🔥 ජයෙන් ජයම වේවා සූරි අයියේ! 🏆🚀 බුදු සරණයි! 🙏🌸 දෙවි පිහිටයි! 🙏✨ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
Show more Show less